29 C
Colombo
8 April 2025
Colombo Today Local News

බිඳවැටී ඇති ආර්ථීකය ගොඩනගන්න පුළුවන් UNPයට පමණක් බව රනිල් කියයි

බිඳවැටී ඇති මෙරට ආර්ථීකය යළි ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (05)දිනා පස්වරුවේ පිළියන්දල පැවති ජනහමුවකදීය.

ඔහු පෙන්වා දෙන්නේ කඩා වැඩි ඇති ආර්ථිකය ගොඩ ගැනීමට නම් ඩොලර් මිලියන 6,000ක මුදලක් අවශ්‍ය බවය.

අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් ණය සහන ඉල්ලුම් කළත් ලංකාවට තවමත් ණය සහන ලබා දී නොමැති බවත් එලෙස ණය සහන ඉල්ලුම්කළ වෙනත් රටවල් සඳහා ණය ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

Related posts

සංඛ්‍යාලේකන විකුර්ති කර කොරෝනා දිනන්න සිතීම විහිළුවක්. – රතන හිමි ප්‍රමුඛ ආණ්ඩුවේ විකල්ප කණ්ඩායමෙන් ජනපතිට රතු එලි

colombotoday

අද තෙල් පෝලිම්වල මරණ 2ක්

colombotoday

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

colombotoday

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday