Colombo Today Local News

බැදුම්කර පරීක්ෂණ තීරණාත්මක තැනකට.. ප්‍රබල මැති ඇමති 3ක් CIDයට කැදවයි !

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරු තිදෙනෙකු ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමට නියමිත බව වාර්තා වේ.

ඉන් දෙදෙනෙකු දැනටත් කැබිනට් අමාත්‍යවරුන් වන අතර, ඔවුන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අනුව බැදුම්කර වංචාව පිළිබදව අදාළ පරීක්ෂණ ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවද පැවසේ.

Related posts

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

“අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන්”

colombotoday

මිදිගම වෙ-ඩි තැබීමක්

Admin

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

සුදුවැල්ලේ සුනඛයෙක්ටත් කොරෝනා

colombotoday