Business

බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.

රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ  සමාන්‍ය පරිදි  ආර්ථිකය  පත්වන තුරු  ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත්  නිවාස ණය මෙන්ම  සියලුම ණය තාවකාලිකව  අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන නමුත්  මේ සදහා  මහ බැංකුව මගින්  බැංකු පද්ධතිය සදහා   අවශ්‍ය උපදෙස් ලැබුණු විගස  බැංකු ණය කපා ගැනීම   බැංකු මගින් තාවකාලිකව නතරවන බවද මෙය ප්‍රමාද වීමට හේතු වන්නේ මහ බැංකුව  වසා තැබීම බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.

Related posts

ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේ

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

colombotoday

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

දුඹුරු සීනි ආනයනය නතර කිරීමේ තීරණයක්

colombotoday

බේකරි නිෂ්පාදන මිල ඉහළට.

colombotoday