Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ලබන මැයි 7 වනදා වෙස්ට්මිනිස්ටර් අධිකරණයේදී නඩු විභාගයයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 4 වැනිදා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවති කොටි හිතවාදීන් පිරිසකට තර්ජනය කළේ යැයි බ්‍රිෙග්ඩියර්වරයාට එරෙහිව චෝදනා එල්ල වූ අතර, ඔහුට එරෙහිව ආරම්භ වූ නඩු විභාගය රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පැවතීම හේතුවෙන් වරෙන්තු අහෝසි කෙරුණා.

කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස බ්‍රිෙග්ඩියර්වරයාට මුක්තිය හෙිමිවුනද ඔවු විසින් දැක්වූ අභිනය ඊට යටත් නොවන බවට බ්‍රිතාන්‍ය නීති නිලධාරීන් පෙන්වා දී ඇති අතර ඒ අනුව නැවත වරක් ඔහුට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

Related posts

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

පලස්තීනය බේරා දෙන්න | ඉෂාක් රහුමාන් ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

colombotoday

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin