Colombo Today Local News

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඊයේ (23)දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාවේ.

ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

අනතුරුව එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

Related posts

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

colombotoday

මාස්ක් එකකින් රුපියල් දෙකක ගැහිල්ලක්. – ඇමති බන්දුලට විරුද්ධව අල්ලස් කොමිසමට

colombotoday

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පාලු නිවසකින් හමු වෙයි

Admin

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකෙරේ

colombotoday

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin