Colombo Today Local News

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

බස් රථ තුළ මගීන්ට අපහසුවන ආකාරයෙන් ඝෝෂාකාරි ලෙස ගීත ප්‍රචාරය කිරිම අද(01) සිට තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිලි මත කමිටුවක් විසින් ගනු ලැබූ තීන්දු තීරණ අනුව අදාල තහනම පැනවිමට කටයුතු කළ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට විසඳුමක් ලෙස අමාත්‍යාංශය මඟින් ගීත 1000ක් ඇතුළත් සී.ඩි තැටියක් බෙදා හැරිම ඊයේ(31) දිනයේ සිදුවිය.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

colombotoday

ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයි

Admin

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් යළි නියෝගයක්

colombotoday

හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday