Colombo Today Local News

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

පුද්ගලික බස්රථවල ප්‍රචාරය කළ හැකි ගීත නියාමනයට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති තීරණයට විරෝධය දක්වන බව පෞද්ගලික බස්රථ සේවක සංගමය පවසයි.

පුද්ගලික බස්රථවල ප්‍රචාරය කළ හැකි ගීත නියාමනයට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති තීරණයට විරෝධය දක්වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කුමාරරත්න රේණුක මහතා පවසන්්නේ එම ක්‍රමය ප්‍රාෙයා්ගික නොවන බවයි.

පුද්ගලික බස්රථ ක්ෂේත්‍ර යේ පවතින ගැටළු ගැන විවාදයකට පැමිණෙන්නැයි තමන් ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට අභියෝග කරන බවද හෙතෙම කියා සිටි.

Related posts

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

“මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූණා” ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday

වාරියපොල නුවරකන්ද විහාරයේ නිධන් හාරමින් සිටි අයෙක් කොටු

colombotoday