Colombo Today Local News

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට ලබන ඔක්තෝම්බර් 6 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ විසින් අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීම සඳහා සෙවිලි තහඩු මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට හෝමාගම බදු ගෙවන්නන්ගේ් සංගමය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට නොතීසි නිකුත් කර ඇත.

Related posts

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්න

Admin

ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වසා දමයි.

colombotoday

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin

ඉන්දියන් ඔයිල්, බාල පෙට්‍රල් තොගයක් වෙළදපොලට මුදාහරී !

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday