Colombo Today Local News

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක්

colombotoday

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාකලාපයට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති යළිත් වෙනස් වෙයි

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday