Colombo Today Local Newsfeatured

බදුර්දීන්ගේ මල්ලී රිමාන්ඩ් කෙරේ..

රහස්රි පොලිසිය විසින්ෂා අත්අඩංගුවට ගත් බදුර්දින් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදුර්දීන් ලබන පෙබරවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇත.

රහස් පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉඩම් අක්කර ගණනාවක් නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Related posts

වවුනියාවේ හදිසි තත්වයක්.. සින්නවන් කොටියා රණවිරු ගමට කඩාපනී.. ඥානසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

20ට පක්ෂව ඡන්දය දීම ගැන මන්ත්‍රී විජේදාස දෙගිඩියාවෙන් – ජනපතිට ලිපියක් යවයි

colombotoday

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි

colombotoday

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇදිරි නීතිය

colombotoday