Colombo Today Local NewsTop Stories

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) ගොවීන්ට දැනුම් දි තිබේ.

බඩ ඉරිඟු වගාවන්හි ඉතා සීඝ්‍ර යෙන් පැතිර යන “සේනා දළඹු” විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට ⁣බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති අතර මෙම දළඹුවා මර්ධනය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ පියවර ගෙන ඇත.

Related posts

රොනී ලීච් සමුගනී…

colombotoday

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණයෙන් තීන්දුවක්

colombotoday