World

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තබා තිබෙනවා.

කලහකාරී විරෝධතාකරුවන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වූයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ සේවක සේවකයන්ට පහර දෙමින් බව ද පැවැසෙයි.

ජාතික රූපවාහිනිය අයත් එක් ගොඩනැගිල්ලක් ගිනි ගත් අවස්ථාවේ බොහෝ දෙනෙක් ඒ තුළ කොටු ව තිබෙනවා.

ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමටත්, එම පිරිස් මුදා ගැනීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

Admin

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin

නෙදර්ලන්තය සති පහකට වසයි

colombotoday

අවුන් සාන් සුකීට මෙවරත් මියන්මාරයේ ජනපති ධූරය අහිමි වෙයි

colombotoday