Colombo Today Local News

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

කොටිකාවත්ත – මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව එදිරිසිංහ ගේ ආධාරකරුවන් පිරිසක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් සුබසිංහ ගේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටිය, වෙන්න වත්ත ප්‍රදේශයේදී පහරදී තිබේ.

මෙම පහරදීම සිදුවන ස්ථානයේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සිටිය බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇති බවයි.

Related posts

යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

colombotoday

විශ්වාසදායි ආරංචි මාර්ගවලින් සුභ පණිවිඩයක් ලැබිලා.. | රන්ජන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !

colombotoday