Uncategorized

පොලිස් පරිසර ඒකකය නැවත බලගැන්වෙයි… රටපුරා පවිත්‍රතා වැඩසටහන් උදෑසන 5.30 ආරම්භ කරන්න – ජනපතිගෙන් උපදෙස්

සුරක්ෂිත රටක්’ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩසටහනට සමගාමීව දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.

පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්‍රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.

මීට සමගාමීව අද පෙරවරුව වන විට කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.

Related posts

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

රජය හිඳුණු ජලාශ වල මැණික් නිධි ගොඩ ගන්න යයි

Admin

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin