Uncategorized

පොලිස් පරිසර ඒකකය නැවත බලගැන්වෙයි… රටපුරා පවිත්‍රතා වැඩසටහන් උදෑසන 5.30 ආරම්භ කරන්න – ජනපතිගෙන් උපදෙස්

සුරක්ෂිත රටක්’ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩසටහනට සමගාමීව දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.

පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්‍රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.

මීට සමගාමීව අද පෙරවරුව වන විට කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.

Related posts

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටෙයි

colombotoday

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

ධර්මදේශනාවලදී දේශපාලනය කතා කිරීමට මැකොගෙන් තහංචියක් !

colombotoday

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

colombotoday