Colombo Today Local News

පොලිස් නිලධාරියෙකුට ගුටි දුන් එජාප මන්ත්‍රී පැන යයි… රියදුරු අත්අඩංගුවට…

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාශයේ පොලිස් නිලධාරියකුට බණ්ඩාරවෙල නගරයේදි පහර දීමේ චෝදනාව මත, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇති බවයි වාර්තා සිටී.

මෙම පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාද පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහු මේ වනවිට ප්‍රදේශය හැරගොස් ඇතිබවයි වාර්තා වන්නේ.

Related posts

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

colombotoday

පාර්ලිමේන්තුව කැදවන්නැයි බල කිරීමට විදේශ රටවලට අයිතියක් නෑ….

colombotoday

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් 32කට කොවිඩ් | පොලිස් රාජකාරි අඛණ්ඩව

colombotoday

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday