Colombo Today Local News

පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි. තවමත් සොයාගන්න බෑ…

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් හයක් යොදවා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතා කළේ යැයි එල්ල වන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇත.

කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණය කියා සිටියේ එල්ල වන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගැනීම වරෙන්තුවක් අනවශ්‍ය බවයි.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබිණි.

Related posts

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

colombotoday

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday

පාස්කු වින්දිතයෝ හිටපු පාලකයන්ගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලති

colombotoday

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday