Colombo Today Local News

පෙර රජවරුන් ළගවත් පල්ලිවල අසුවෙන කඩු තරම් කඩු තිබී නැහැ

ඉස්ලාම් පල්ලිය වලින් හමුවන කඩු ප්‍රමානය දෙස බැලූ විට අතීත රජවරු ළඟවත් මෙතරම් කඩු තිබී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පැවති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පල්ලිවලට පඩු අවශ්‍ය නැති බවත් ඇති සියලු කඩු අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට සම්පූර්ණ සහය දෙන බවත් කී ඔහු ජාතීන් නමින් දේශපාලන පක්‍ෂ ඇතිවීමද ආගම් ලෙස පාසැල් සෑදීමද නැවැත්විය යුතු බවද පැවසීය

Related posts

ආපදා මර-ණ ඉහළට

Admin

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

colombotoday

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

colombotoday

විශේෂඥ වෛද්‍යවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කරන බව නිතිපති අභියාචනාධිකරණයට දන්වයි

Admin

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

colombotoday

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin