Colombo Today Local News

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි  කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි  සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය.

මත්ස්‍ය වෙළෙඳපොලෙහි  කොරෝනා වයිරසය  ව්‍යාප්ත වී දැයි සැක මතුවීමෙන්  වෙළෙඳුන් 529 ක්  මෙම පීසී ආර් පරීක්ෂණයට යොදා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.

Related posts

උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයි

Admin

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

කොළඹ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

colombotoday

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

colombotoday

සංවිධානාත්මක කල්ලියක් වව්නියාවේදී කොළඹ බස්වලට ඇණ පොලු තියා හුලං යවයි !

colombotoday