Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද ? පාසල් සිසුවෙකුගේ පැනයෙන් මහේෂ්ට කට උත්තර නැතිවෙයි !

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය.

ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක වැඩසටහනේදී පාසල් සිසුවෙකු විසින් මෙම පැනය යොමු කළේය.

පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී හමුදාපතිවරයා ලෙස සිටිමින් හමුදා බුදධි අංශ තමන් යටතේ තිබියදී මෙම ප්‍රහාරය වළක්වා නොගත් මහේෂ් සේනානායක මහතා ඉදිරියේ දී යම් ලෙසකින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව කෙසේ සලසන්නේදැයි එම සිසුවා ඔහුගෙන් විමසූ අතර, හිටපු හමුදාපිවරයා ඉතා අසීරුවෙන් එම පැනයට පිළිතුරු අමුණනු දක්නට හැකිවිය.

https://www.facebook.com/112035193550571/videos/788714104914803/

Related posts

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

colombotoday

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ ගිලි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

පනාමුර පොලීසියේ දී මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරයි.

colombotoday

අරගලයට සහාය දැක් වූ වෛද්‍ය හේතූන් මත ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කරයි.

colombotoday