Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද ? පාසල් සිසුවෙකුගේ පැනයෙන් මහේෂ්ට කට උත්තර නැතිවෙයි !

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය.

ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක වැඩසටහනේදී පාසල් සිසුවෙකු විසින් මෙම පැනය යොමු කළේය.

පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී හමුදාපතිවරයා ලෙස සිටිමින් හමුදා බුදධි අංශ තමන් යටතේ තිබියදී මෙම ප්‍රහාරය වළක්වා නොගත් මහේෂ් සේනානායක මහතා ඉදිරියේ දී යම් ලෙසකින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව කෙසේ සලසන්නේදැයි එම සිසුවා ඔහුගෙන් විමසූ අතර, හිටපු හමුදාපිවරයා ඉතා අසීරුවෙන් එම පැනයට පිළිතුරු අමුණනු දක්නට හැකිවිය.

https://www.facebook.com/112035193550571/videos/788714104914803/

Related posts

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

පිං ඇමති බිරිය මසකට පඩි තුනක් සමග වරප්‍රසාද ගනී.. ජනපතිත් දනී, ඒත් නිහඩයි !

colombotoday

සෙනෙට් සභිකකුගෙන් Muslim Brotherhood ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන පනතක්

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

colombotoday