Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ අද (11) පැවති විශේෂ දිව්‍ය පූජාවේදී එතුමන් වැඩිදුරටත් පැවසුවේ, තමන්ටද මේ වන විට ජීවිත තර්ජන එල්ල වී ඇති බවයි.

පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී අද පැවැත් විය.

Related posts

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

colombotoday

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin