World

පාසල් සහ දේවස්ථානවලින් සොරාගන ISIS ත්‍රස්තයන්ට මුදල් යැවූ පිරිසක් ජර්මනියෙන් හසුවේ.

56277056c4618873228b45f5

ISIS ත්‍රස්තයන් සදහා මුදල් සපයා ගැනීම සදහා,පාසල් සහ දේවස්ථානවලට කඩා පැන මුදල් සහ භාණ්ඩ සොරා ගත් පිරිසක් ජර්මනි ආරක්ෂක අංශ කොටු කරගන තිබෙනවා. යුරෝ 19000 කට වඩා වටිනාකමින් යුත් මුදල් සහ භාණ්ඩ සොරාගන ඇති මෙම පිරිස විශාල දේපල හනිකිරිම්ද සිදු කර තිබෙනවා.

Related posts

කොවිඩ් නසන්න තවත් පෙත්තක් ෆයිසර් සමාගමෙන්

colombotoday

උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක් – 12ක් මරුට

Admin

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

ඇමතිවරුන්ට “කාර්ය මණ්ඩලය සමග ලිංගික පහස තහනම්”

colombotoday

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday