Colombo Today Local News

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25)දින පාර්ලිමේන්තුවේදි සිදු විය.

එහිදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් එහි පළමු පිටපත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම සිදු කෙරිණි.

ඉන්පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ විපක්ෂයේ
ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට‍ එම ග්‍රන්ථය පිරිනැමීම සිදු කෙරිණි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ක්‍රියාකාරකම් සහ රීතීන් ඇතුළත් කර තිබේ.

Related posts

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

colombotoday

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin

මහ රැ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි? රියැදුරා චූදිතයා කළ පොලිසිය ‘ආලවක’ වූ උපාසක දේශපාලනය..

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday