Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම සළකා බලන්න විනිසුරුවරු තිදෙනෙක්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.

Related posts

ශ්‍රී ලංකාව තුළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් දූත මණ්ඩල අප්‍රසාදය

colombotoday

සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බව ඉවත් වූ ප්‍රදේශ මෙන්න

colombotoday

කැබිනට් මණ්ඩලය විසුරුවාහැර ඇති බව නිවේදනය කරයි…

colombotoday

මහජන බැංකුවේ මුල් පුටුව බොදු විරෝධියෙකුට.. සියළු ගිණුම් ඉවත් කරගැනීමට භික්ෂූන් වහන්සේලා සැරසෙයි !

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday