Colombo Today Local News

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

අද පෙරවරු 7.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට අවසන් වී තිබේ.

රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12985කදී ඡන්ද විමසීම පැවැත්විණි.

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන යාමට සූදානම් කරමින් ඇති අතර අද රාත‍්‍රිය පුරා ඒවාට දැඩි ආරක්‍ෂාවක් යොදා තිබේ.

ඡන්ද ගණන් කිරීම හෙට පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමසම සඳහන් කරයි.

හෙට මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මනාප ප්‍රතිඵල අනිද්දා (7) දින අවසන් වීමට ප්‍රථම නිකුත් කරන හැකිවුණු බවත් කොමිසම පවසයි.

Related posts

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ලැබුන හැටි හෙළිවෙයි.

colombotoday

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. – මනෝ ගනේෂන්

colombotoday