Colombo Today Local News

පාඨලී, ගයන්ත එකගයි… මංගල විරුද්ධයි – කැබිනට් කඹ ඇදිල්ලෙන් බුර්කා තහනම කල් යයි…

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති බුර්ඛාව තහනම් කිරීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එයට පක්ෂව චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු අමාත්‍යවරුන් රැසක් අදහස් දක්වා ඇති අතර, මංගල සමරවීර ඇතුළු අමතිවරු පිරිසක් විරුද්ධව අදහස් දක්වා ඇත.

මේ හේතුවෙන් එම යෝජනාව තවදුරටත් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

චාවකච්චේරි ත්‍රස්තවාදීයා පිටුපස කොටි ඩයස්පොරාව.. මෙහෙයවා ඇත්තේ හිරේ ඉන්න කොටි ප්‍රබලයෙක් !

colombotoday

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday