Colombo Today Local News

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

1847303554483153762lax2

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කර ගනු ලැබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ එක්ව කටයුතු නොකළ හොත් රට බෙදීයාම කිසිදු විකට වැළැක්විය නොහැකි වන බවයි. මෙරට සිදු වූ බව කියන යුද අපරාධ සෙවීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු නොවන බවත් ඒ පිළිබඳ කිසිදු අයෙකු අනිසි බියක් ඇතිකර ගත නොයුතු බවයි කිරිලඇල්ල මහතා සඳහන් කරන්නේ.

Related posts

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

Admin

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

colombotoday

නිරෝධායන නියෝගවලට පටහැණිව කටයුතු කළොත් වසර 5ක සිර දඬුවම්

colombotoday

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

colombotoday

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday