Colombo Today Local News

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

1847303554483153762lax2

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කර ගනු ලැබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ එක්ව කටයුතු නොකළ හොත් රට බෙදීයාම කිසිදු විකට වැළැක්විය නොහැකි වන බවයි. මෙරට සිදු වූ බව කියන යුද අපරාධ සෙවීම සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු නොවන බවත් ඒ පිළිබඳ කිසිදු අයෙකු අනිසි බියක් ඇතිකර ගත නොයුතු බවයි කිරිලඇල්ල මහතා සඳහන් කරන්නේ.

Related posts

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය

colombotoday

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

colombotoday

පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයි

colombotoday

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday