Colombo Today Local News

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට නියෝග කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජාතික අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාවගේ ජන ජීවිතය බාධා වීමට ඉඩ නොදෙන බවයි.

රට තුල පවත්නා තත්වය පිළිබද ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

Related posts

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

වෙල්ගම පොහොට්ටුවේ සංවිධායක දුරයෙන් ඉවතට

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

කුරුණෑගල මවුවරුන්ට කොළඹ ජාතික රෝහලේ දී සිදුකිරීමට ගිය පැලෝපීය නාළ පරීක්‍ෂාව විනිසුරු අත්හිටුවයි!

colombotoday

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin