Business

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ එම වෙළෙඳුන්ට පාරිභෝගික කටයුතු පනත යටතේ මාස 6ක් සිරදඬුවම් හිමිවන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව අවට තොග වෙළඳුන් පරිප්පු සඳවා තබා ගැනීමත් පිළිබඳව පැමිණිලි අධිකාරියට ලැබීමත් සමගය.

Related posts

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday

මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නට

colombotoday

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

colombotoday

ඩොලරයක විකුණුම් මිල මිල රු. 335යි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday