Business

පරිප්පු සඟවන වෙළෙඳුන්ට මාස 6ක සිරදඬුවම්

පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ එම වෙළෙඳුන්ට පාරිභෝගික කටයුතු පනත යටතේ මාස 6ක් සිරදඬුවම් හිමිවන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව අවට තොග වෙළඳුන් පරිප්පු සඳවා තබා ගැනීමත් පිළිබඳව පැමිණිලි අධිකාරියට ලැබීමත් සමගය.

Related posts

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයි

colombotoday

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday