Colombo Today Local News

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

පයාගල වෙරළ තීරයේ තිබී කොකේ්න් අඩංගු පාර්සලයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අදාළ පාර්සලයේ කොකේන් කිලෝ ග්‍රෑම් 1 කට ආසන්න ප‍්‍රමාණයක් තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අදාළ කොකේන් අඩංගු පාර්සලය මුහුදේ පාවී වෙරළට ගොඩ ගසා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related posts

වෙළෙඳසැල්වල ශීතකරණ තුළ ඇති ආහාර කල් ඉකුත් වීමේ අවධානමක්

colombotoday

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

බෝනස් ඕනෙමයි

Admin

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin