Colombo Today Local News

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කල පක්ෂ නායකයින්ට අද දිනයේ පෙරවරු 8.30 සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා කල ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ රාත්‍රිෙය් ජනාධිපතිවරයා නිකුත් කල නිවේදනයත් සමග පක්ෂ නායකයින් මෙම තීරණයට එළඹ ඇති බවද හෙතෙම සදහන් කරයි.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බව පිළි නොගන්නා බවයි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

කහටගස්දිගිලිය, නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය දිවුල්වැව මුස්ලිම් ගම්මානයට බිලිවෙයි. බලධාරීන් නිහඬයි

colombotoday

ජාතික නාළිකාව බුදු රුවට නිගා කරයි !

colombotoday

මැයි 28 මහ මැතිවරණය පැවැත්වීමට එකඟ නොවන බව රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday