Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 31ක් බව පොලිසිය පවසයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2.190ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

Related posts

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

පෝලිම් නැති කලේ රනිල් නෙමෙයි බැසිල්

Admin

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

colombotoday

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday