Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට පැය 14ක සහනයක්

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරනු ලබන වෙළෙදසැල් සහ ඖෂධසැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දුන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Related posts

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

colombotoday

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

සුබ පැතීමේ දැන්වීම් සියල්ලම ඉවත් කිරීමට ජනපතිගෙන් නියෝග

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday