Colombo Today Local News

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ නීතිඥධුරය වසර තුනකට අත්හිටුවීමට නියෝග කළේය. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට පත්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරිමේ චෝදනාවට අදාළවය.

“නාගහනන්ද කිසිම දේකට සැලෙන්නේ නෑ. මේක නාගහනන්ද පන්නරය ලබන තවත් දෙයක්. මේ නියෝගය වහාම අවලංගු කිරිම සඳහා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරනවා . නාගහනන්ද කිසිවෙටකත් ඒංගලන්තයට යන්නේ නෑ” යැයි සිය සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

Related posts

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

මහරගම ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

colombotoday

රයන් වෑන් 11 දක්වා රිමාන්ඩ්

colombotoday

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday