Colombo Today Local News

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ නීතිඥධුරය වසර තුනකට අත්හිටුවීමට නියෝග කළේය. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට පත්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරිමේ චෝදනාවට අදාළවය.

“නාගහනන්ද කිසිම දේකට සැලෙන්නේ නෑ. මේක නාගහනන්ද පන්නරය ලබන තවත් දෙයක්. මේ නියෝගය වහාම අවලංගු කිරිම සඳහා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරනවා . නාගහනන්ද කිසිවෙටකත් ඒංගලන්තයට යන්නේ නෑ” යැයි සිය සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

Related posts

අගමැති එලවන්න මහ බැංකු අධිපති බරටම වැඩ !

colombotoday

හිටපු ජනපති නන්දසේන ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක්

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

බොදු බල සේනාව ISIS සමග සම්බන්ධ බවට සැකයක් මතුව තිබෙනවා – උලමාගෙන් ඉළ ඇදෙන කතාවක්

colombotoday

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

colombotoday