Colombo Today Local News

‘නමෝ නාරායන‘ වාලම්පුරි මුදලාලි අත්අඩංගුවට…

නමෝ නාරායනාය යන නමින් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාජ වාලම්පුරි අලෙවි කර මුදල් වංචා කිරීමේ චෝදනාවට කීර්ති දිසානායක නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන පොලීසිය විසින්. 

පසුගිය සමයේ රූපවාහිනිී වැඩසටහන් ඔස්සේ “වාසනාව ගෙනෙන“ වාලම්පුරි පිළිබදව හදුන්වාදෙමින් හක් බෙල්ලන් විකිණීමේ ව්‍යාපාරයට නිරතව සිටි මෙම තැනැත්තා මහාචාර්යවරයෙකු ලෙසින්ද හදුන්වා ගන්නා ලදි.

මෙම පුද්ගලයාගේ වාලම්පුරි මිලදී ගත් විශාල පිරිසක් පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව පොලීසිය අදාළ වාලම්පුරි නාරා ආයතනය වෙත යොමු කර ඇත්තේ ඒවායේ නිරවද්‍යතාව ඔප්පු කර ගැනීම සඳහායි. එහිදී ද ඔප්පු වී ඇත්තේ අදාළ වාලම්පුරි ව්‍යාජ ඒවා බවටයි. 

Related posts

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

colombotoday