Colombo Today Sports News

ධර්මසේන IPL යන්න බැහැ කියයි

මෙවර IPL තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති බවත් තොරතුරැ වාර්තා වෙයි.

Related posts

එංගලන්තයට ලකුණු 31 ක ජයක්

colombotoday

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

Live: Colombo Kings vs Dambulla Viiking | Match 7 -LPL 2020

colombotoday

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

ශිකර් ධවාන් ගේ ශතකය දිල්ලි කැපිටල්ස්ට ජය ගෙනෙයි

colombotoday

MS ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

colombotoday