Colombo Today Local News

Video: දේශපාලක ෆොන්සේකාට ප්‍රතිපත්තියක් නෑ – 2010දී පිරිත් නුල් කෑල්ලක් ගැටගහන්න හිටියෙත් මම විතරයි – ඥානසාර හිමි

පසුගිය සතියේදී අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා විසින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ කළගුණ සැලකීම පිලිබදව දැඩි විවේචනයක් සිදුකළේ වෙලේ විදානේ ලෙස අනුවර්ත නාමයක්ද එක් කරමින්.

ඒ අතර මීට ඉහතදී සරත් ෆොන්සේකා මහතා ප්‍රතිපත්තියක් නැති පුද්ගලයෙක් ලෙස හදුන්වමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිද දැඩි විවේචනයක් එල්ල කල වීඩියෝවක් අපවෙත ලැබුනා. 2010 ජනාධිපතිවරණයේදී පිරිත්නුල් කෑල්ලක් ගැටගහන්න හාමුදුරු කෙනෙක් නොමැතිව ඉද්දි යුද වීරයකුට කෘතගුණ සැලකීමක් වශයෙන් ආශීර්වාද කිරීමට තමන් වහන්සේ ඉදිරිපත්වූ බව උන්වහන්සේ සදහන් කර සිටියා.

එම වීඩියෝව

[mom_video type=”youtube” id=”0Phq_KeJXIQ”]


 

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

 

Related posts

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ජමයතුල් උලමා සභාව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට අභියෝග කරයි. – වසා දැමීමට නියෝග කල මත්තබ් මද්‍රසා දිගටම පවත්වාගෙන යයි.

colombotoday

මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට

colombotoday

උතුරට වෙනම එකක් ඉල්ලන යෝජනාව විග්නේශ්වරන්, කතානායකට බාර දෙයි

colombotoday

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday