Colombo Today Local News

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

හෙට සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන පිරිස්වලට පමණක් දුම්රිය සේවය භාවිත කළ හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සෙසු මගීන්ට දුම්රිය විවෘත කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.

Related posts

ඉන්ධන ගැටලු ගැන ලොකුගේට කියන්න අංකයක්

colombotoday

පුංචි ඡන්දෙට ඉල්ලූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

Admin

සිවිල් ආරක්ෂක සේවයේ 400කගේ විශ්‍රාම වැටුප් ගෙවා නෑ

colombotoday

තිස්ස විහාරේ සිද්ධිය වාර්තා කරන්න ගිය මධුභාෂණට වට්ස්ඇප් මැර තර්ජන

Admin

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday