Colombo Today Local News

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

ති ගෞරවනීය මහ නාහිමියනි, අනුනාහිමියනි, මට තවත් සිහිනයක් තිබෙනවා. එනම් සෑම දිස්ත්‍රික්කයකින්ම චෛත්‍යය නොමැති විහාරස්ථාන 40 ක් තෝරාගෙන දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක්  ඉදිකිරීමේ වැඩසටහනයි. යැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ  පසුගියදා අනුරාධපුර, ශ්‍රාවස්තිපුර – ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ දී ”සසුනට අරුණ – ගමයි පන්සලයි – වැවයි දාගැබයි” වැඩසටහන යටතේ ඉදිකළ පළමු චෛත්‍ය සසුනට පූජා කිරීමේ පුණ්‍යඋත්සවයට සහභාගී වෙමිනි.

Related posts

ආනවිලුන්දාව ඩෝසර් කිරීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. පසුබිමේ සිටි ප‍්‍රබල දේශපාලනඥගේ සොහොයුරා මාට්ටුයි

colombotoday

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

colombotoday

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…

Admin