Colombo Today Local News

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

සමස්ථ දිවයිනටම ඇඳිරිනීතිය පැනවු බවට සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂය යටතේ පසුගියදා සමාජ මාධ්‍ය වල සංසරණය වූ ලිපිය පල කළ බවට වූ චෝදනාව යටතේ 18 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා ගාල්ල, මීතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කලේ.

ඒ අනුව හෙට දිනයේදී ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

colombotoday

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday