Colombo Today Local News

දින හතක් පෙළපාලි තහනම් !

නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද දින සිට දින හතක් පෙළපාලි තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. එම පෙළපාලි නැවැත්වීමටත්, ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කිරිමටත් පොලීසියට බලය ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.එසේම ශබ්ද විකාශන යන්ත්‍ර ලබාගැනීම පොලීසියේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

colombotoday

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin