Colombo Today Local News

දින තුනකට යළි ඇඳිරි නීතිය පනවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

ලබන 13 වනදා යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බැවින්, මුළු රටම ආවරණ වන පරිදි යළි දින තුනක ඇඳිරි නීතිය පනවා මෙහෙයුමක් සිදුකරන ලෙස විපක්ෂය ඉල්ලීමක් කළා.

ඒ, පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේදීයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව විපක්ෂය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනුයි ඒ බව ප්‍රකාශ කළේ

Related posts

ඇගළුම් ආයතනයේ තවත් 246කට කොරෝනා

colombotoday

අන්තවාදී අබ්දුල් රාසික් යලිත් ජනපතිගෙන් වැලලෙන්න ඉල්ලයි

colombotoday

මෛත්‍රීගෙන් පුරුදු වෙලා.. වැස්සක් එන බව පවසා හිටපු ජනපති මහින්දත් යන්න හදයි !

colombotoday

මන්නාරම නාරිකාඩුවල සිංහලයන්ගේ කඳුළු කථාව

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday