Uncategorized

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

 සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද  යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ 20 වනදා පෙරවරුවේ  බෙලිඅත්ත  ගලගම මැද්දදෙණිය ශ්‍රී ශෛයිලාරාම පුරාණ ලෙන් විහාරයේ අභිනව වාහල්කඩ හා බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරිමේ උත්සවය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කීපයක් සඳහා පිළිතුරු ලබා දෙමිනි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ”දෙමල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බවයි. එමෙන්ම මේ ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරනාවයි කිව්වට අධ්‍යාපනයේ පහසුකම් කප්පාදු කරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවද මෙහිදී කියා සිටියේය .

Related posts

අගමැති සටනින් ඇල්බනිස්ට ජය!

Admin

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

What is lampshading? The leggy fashion trend, explained

colombotoday

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

Admin

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්

colombotoday