Colombo Today Sports News

දණහිසේ අබාදය හේතුවෙන් මාලිංගට නවසීලන්ත එක්දින තරග අහිමිවේ..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවතී තරග අතරතුරදී දණහිසේ ආබාදයකට ලක්වුණු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට නවසිලන්ත එක්දින සංචාරය අහිමි වන බව කණ්ඩායමේ කළමනාකරු මාධ්‍යයට සදහන් කර සිටියා.
ලසිත් මාලිංග වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට එකතු වන අතර බොහෝ දුරට විස්සයි විස්ස තරග සදහා ලසිත් මාලිංග කණ්ඩායමට එකතුවීමට හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

Related posts

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටිලා. – සංගක්කාර කියයි.

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර සනත් ජයසූරියට

Admin

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday