Colombo Today Local News

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

Ct 125655

දකුණේ දේශපාලකයන් සිංහලෙන් දෙමලෙන් ජාතික ගීය ගායනා කරද්දී පුනරුත්තාපනය වූ හිටපු එල් ටි ටි ඊ සාමාජික සාමාජිකාවෝ සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරමින් ජාතික නිදහස් දිනය කිලිනොච්චි පරන්තන් හිදී 04 දින සමරනු ලැබුහ ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාපනය, කිලිනොච්චි ,මුලතිව් අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මෙය සංවිධානය කර තිබුණි. මෙහිදී අලුතින් අස්වැද්දු අක්කර 30 වී වගාවේ අස්වැන්න නෙලිමද සිදුවිය.

(උපුටා ගැනීම – කාංචන කුමාර ආරියදාසගෙන් FB ගිණුමෙන් )

හිටපු එල්ටීටීඊ සමාජික සාමාජිකාවන් ජාතික ගීය ගායනා කළ අයුර වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/kanchanadambulla/videos/10205868893430603/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කාත්තන්කුඩි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11 හුදකලා කෙරේ

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

ජනපති දොස්මුරයෙන් හොදටම රිදෙයි.. අල්ලස් ලොක්කී ඉල්ලා අස්වී යන්න යයි !

colombotoday

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

colombotoday