Colombo Today Local News

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

දෙමටගොඩ තෙල් සංස්ථා භූමියේදි පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් වන කුලතිස්ස ගීගනගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුට ගැනිම සිදුකර තිබේ. අයුතු ජනරාශියක සාමාජිකයෙක් වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් 26 දා සිදුවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයෙක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගියේය.

Related posts

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්

Admin

දකුණේ ඝාතන රැල්ල මඩලන්න විශේෂ කණ්ඩායම් කිහිපයක් – අජිත් රෝහණ

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක්

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday