Colombo Today Local News

තිසාවැව, නිරාවිය මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් අත්අඩංගුවට

අනුරාධපුර, තිසාවැව, නිරාවිය ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියේ මවුලවිවරයෙක් සහ තවත් මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තවාදී මුස්ලිම් සංවිධානයක දේශක ඇතුළත් ලැප්ටොප් පරිගණකයක් සහ සංයුක්ත තැටි 50 කට වැඩි ප්‍රමාණයක් මවුලවිවරයා සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුගේ නිවසේ ටින් එකක් තුළ සගවා තිබූ රුපියල් පන් ලක්‍ෂ හැත්තෑ දහසක මුදලක් ආරක්‍ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

එම මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට අපොහොසත්වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

Related posts

නැති බැරි මුස්ලිම්වරුන්ට ඥානසාර හිමි මෛත්‍රීය දක්වයි.

colombotoday

අභියෝගය ජය ගන්නට නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතුයි – ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

Admin

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

කුඩු සලිඳු අතුරුදහන්

Admin

සජබ මන්ත්‍රීවරු රෝස පටි පලදියි.

colombotoday