Colombo Today Local News

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 211ක් මෙරටට පැමිණ තිබේ.

ඊයේ (26)දින රාත්‍රී 9.30 ට හොංකොං සිට ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු සහ අද (27)දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර තවත් ගුවන් යානයක් අද අලුයම 2.36 ට කුවේට් සිට පැමිණ ඇති අතර, එහි ශ්‍රී ලාංකිකයන් 157 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

මොවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

“අතුරුදන් කිරීම් පිළිබඳ පනත විවාදයට ගෙන සම්මත කරගන්නවා“ – කිරිඇල්ල

colombotoday

2019 විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත්වේ

colombotoday

පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට උසස්වීම්

colombotoday

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday