Colombo Today Local News

තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් ගණන 1199 දක්වා ඉහලට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙම පිරිස කුවෙට් සිට පැමිණ මින්නේරිය නිරෝදායන මධ්‍යස්ථානයේ සිටි අය බව වාර්තා වේ.

Related posts

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

බේරුවල, අකුරණ, කල්මුණේ ISIS සබදතා ඇති අන්තවාදීන් ගැන බුද්ධි අංශ හෙළි කරයි !

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

Admin