Colombo Today Local News

ඥානසාර හිමි වහා අත්අඩංගුවට ගන්න. ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

ගුරු කන්ද නාහිමි ආදාහනයට මුලිකත්වය ගැනීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා අත්අඩංගුවට ගන්නා ලෙස දෙමල ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මංත්‍රී ආර්.සම්බන්ධන් අද(8) දින පර්ලිමෙන්ත්වේදී ඉල්ලා සිටියේය.

මංත්‍රී ආර් සම්බන්ධන් සිදුකල ප්‍රකාශය

Related posts

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

ජනපති අද ලංකාගමට

colombotoday

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

colombotoday

අයවැය ප්‍රකාශය : භාවිතා නොකරන ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදාගැනේ

Admin

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday